Primary tabs

CardCloud's picture
Contact no: 
077 63 63 63 5

Shop

 

Card Cloud Support you to print and design all types of Plastic Cards such as ID cards, Loyalty Cards. You don’t need to go anywhere and waste your time.  We handle your needs online and courier your products to your place

Card Cloud මඟින්, ඔබගේ ව්‍යාපාරයට, සංවිධානයට, කාර්යාලයට අවශ්‍ය සියලුම වර්ගයේ Id cards, Loyalty Cards සහ අනෙකුත් ප්ලාස්ටික් නිර්මාණය කර ඔබේ ඔබ අතටම ගෙන්වා ගන්න. කාඩ් නිර්මාණයට, මුද්‍රණයට ස්ථාන සොයමින් කරදර නොවී ඔබේ කාලයත් ඉතිරි කරගෙන අඩුම මිලට විශිෂ්ට සේවාවක් Card Cloud වෙතින්.

 

About shop: 

නවීන ව්‍යාපාර, කාර්යාල වලට අවශ්‍ය  ID cards දත්ත ගබඩා කලහැකි Mag Strip සහිත Loyalty Cards සහ සියළුම ප්ලාස්ටික කාඩ් වර්ග, අන්තර් ජාලය ඔස්සේ අඩුම මිලකට නිර්මාණය කිරීම, මුද්‍රණය කිරීම සහ එය පාරිභෝගිකයා අතටම ලැබෙන්නට සැලස්වීමෙන් ඔබේ කාලය සහ මුදල් ඉතිරි කරමින් නවමු සේවාවක් ලබා දීම Card Cloud වෙතින්.

Shop banner text: 

Card Cloud Support you to print and design all types of Plastic Cards such as ID cards, Loyalty Cards

Card Cloud වෙතින් නිවසේ සිටම ඔබට අවශ්‍ය  ID cards, Loyalty Cards මුද්‍රණය කර ගෙදරටම ගෙන්වාගන්න.

 

History

Member for
2 years 2 months

© 2015 srilife.lk