Withania

යුග දිවිය ගත කරන බොහෝ දෙනක්ට අද තිබෙන ප්‍රධාන ගැටළුවක් තමයි ලිංගික සම්බන්ධතා පිළිබඳ ගැටලු. මේ අතර ලිංගික ආශාවන් නොමැතිවීම, ක්ෂනික මෝචනය වැනි ගැටලු ප්‍රධාන තැනක් ගනී.  අද පවතින ආහාර රටාව, රැකියා හා ව්‍යාපාර සම්බන්ධයෙන් එදිනෙදා ජීවිතයේදී ඇතිවන මානසික ආතතතිය, දුම්වැටි මත් වතුර සහ දූෂිත පරිසරය මේ ගැටළු ඇති කිරීමට ප්‍රධාන වශයෙන් බලපානවා.

100% ස්වභාවික ‘‘විතානියා‘‘ මඟින් යුග දිවයේ ගැටළු වලින් මිදී සාර්ථක යුග දිවියක් ගත කිරීමට අවස්ථාව ඔබට ලබා දේවි. විතානියා යනු වසර 3000ක් තිස්සේ මෙන් ගැටළු වලට භාවිතා කරන ප්‍රභලතම ඖෂධීය පැළෑටියකි. විතානියා මඟින් සිරුරේ ස්නායු පද්ධතිය සමතුලිත කර අශ්වයෙකු හා සමාන ප්‍රාණවත් බවක් හා ශක්තිමත් බවක් ලබා දේ.

කැප්සූල් 90ක් සහිත Apexaura Witania Supplement එකක් රුපියල් 3480.00 පමණි.

 

 

විතානියා එක් වරක් භාවිතා කර වෙනස වටහා ගන්න. ඔබගේ යුග දිවිය මෙන්ම එදිනෙදා කටයුතු මානසික ආතතියකින් තොරව සාර්ථකව සිදුකරගන්න. විතානියා නිෂ්පාදනය  ගෙදරටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න, නැතිනම් Witania ලෙස සඳහන් කර ඔබගේ ලිපිනය පහත අංක වලට SMS කරන්න.

පිරිමින් සඳහා - 077 600 500 6

කාන්තාවන් සඳහා - 0776 444 222


බොහෝ දෙනා මේ ගැටළුවට විවිධ රසායනයන් අඩංගු බටහිර ඖෂධ වර්ග භාවිතා කළත් එයින් සිදුවන්නේ තාවකාලික උත්තේජනයක් ඇති කිරීමක් පමණි. එමගින් වෙනත් අතුරු ආබාධයන්ට ලක්වීම සිදුවේ. එහෙත් විතානියා ස්වභාවික ඖෂධයේ කිසිම අතුරු ආබාධයක් නොමැති අතර එයි ඇත්තේ තවත් අතුරු වාසි සමූහයකි.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ කාන්තා හා පුරුෂ දෙපක්ෂයේම ලිංගික ආශාවන් වැඩි දියුණු කිරීමත් සම්පූර්ණ ප්‍රජනන ක්‍රියාවලියම උත්තේජනය කර ලිංගික සමබරතාවය ඇති කිරීමයි.

Apexaura ආයතනය මඟින් 9001:2000 ISO 22000:2005, HACCP/ GMP තත්ව සහතිනයන් යටතේ ඔබ වෙත ගෙන එන Witania ස්වභාවික ඖෂධය ඔබට අන් කිසිම බටහිර ඖෂධ වර්ගයකට වඩා විශ්වාසය තැබිය හැකි 100% ස්වභාවික 100% අතුරු ආබාධ නැති නිෂ්පාදනයක් ලෙස ඔබ අතට පත්වේ.


Witania මඟින්....

ලිංගික ආශාවන් වැඩි කිරීම

සම්පූර්ණ ප්‍රජනන ක්‍රියාවලිය උත්තේජනය කිරීම

ලිංගික සමබරතාවය ඇති කිරීම

ලිංගික ශක්තිය වර්ධනය කිරීම

කාන්තාවන්ගේ ආර්තව හරන සංකූලතා අවම කිරීම

සරු භාවය වර්ධනය

ලිගේන්ද්‍රිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හා ලිංගික ශක්තිය මද බව දුරු කිරීම

වැනි යුග දිවිය සම්බන්ධ සියළු ගැටලු වලට විසඳුම ලබා ගැනීමට ඔබට හැකියාව ලැබේ.


වෙනත් බටහිර ඖෂධ වලින් මෙන් ඔබට අතුරු ආබාධ වෙනුවට අතුරු වාසි රාශියක් ද විතානියා තුලින් ඔබට ලබා ගත හැක.

දියවැඩියාව වැලැක්වීම හා පාලනය

මහාන්ත්‍රය, ගුදමාර්ග පිලිකා වැලකීම

කේෂ, චර්ම සෞඛ්‍ය වර්ධනය

වයස්ගතවීමේ ක්‍රියාවලිය අවම කිරීම‍

මානසික අවපීඩනය, ආතතිය දුරු කිරීම

මතක ශක්තිය වර්ධනය

ඔබට ලැබෙන අමතර වාසි වලින් කිහිපයකි.

 

විතානියා එක් වරක් භාවිතා කර වෙනස වටහා ගන්න. ඔබගේ යුග දිවිය මෙන්ම එදිනෙදා කටයුතු මානසික ආතතියකින් තොරව සාර්ථකව සිදුකරගන්න. විතානියා නිෂ්පාදනය දරටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න, නැතිනම් Witania ලෙස සඳහන් කර ඔබගේ ලිපිනය පහත අංක වලට SMS කරන්න.

පිරිමින් සඳහා - 077 600 500 6

කාන්තාවන් සඳහා - 0776 444 222

 

© 2015 srilife.lk