ඔබේ නිවසටත් ලස්සන 3D සිවිලිමක්

ඔබ දැකල ඇති සුපිරි හෝටල්, නවීන සාප්පු සංකීර්ණ වල තිබෙන ත්‍රිමාන හැඩ තල සහිත ඉතාමත් අලංකාර සිවිලින්. ඒවගේ සිවිලිමක් ඔබගේ නිවසේ සවි කරගන්න තිබුණොත්? නිවසේ සුන්දරත්වය, පෙනුම වගේම වටිනාකමත් කිහිප ගුණයකින්ම වැඩිවෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

මෙවැනි සිවිලිමකට යන වියදම ගොඩක් වැඩියි. ලොකු කාලයක් ගත වේවි! කියලා ඔබට හිතෙයි.

ඒත් ඔබට හිතාගන්නවත් බැරි මුදලකට ඉතාමත් කෙටි කාලයකින් ඔබේ නිවසට නවීන පන්නයේ අලංකාර පෙනුමක් ලබා දෙන මෙවැනි සිවිලිමක් සවිකරගන්න දැන් ඔබටත් පුළුවන්.

කරන්න තියෙන්නේ 0766412345 අංකයට ඇමතුමක් දෙන එක විතරයි. අමුද්‍රව්‍ය සොයන්න, සේවකයින් සොයන්න කාලය නාස්ති කරන්න ඕනි නැහැ.

0766412345 අංකයට ඇමතුමක් දීල අදම ඔබගේ සිවිලිමට යන වියදම නොමිලේම ඇස්තමේන්තු කරගැනීමට නියෝජිතයෙකු කැඳවන්න.

ඔබේ නිවසට ගැලපෙනම සිවිලිම ඔබේ සිතැගි පරිදි සවි කරගන්න නිර්මානී සිවිලින්ස් අවශ්‍ය සියළු පහසුකම්, උපදෙස්, සහ උදව් ලබා දෙනවා.

පළපුරුදු දක්ෂ කාර්මිකයින් අතින් ඉතාමත් ඉහල ප්‍රමිතියෙන් නවීන පන්නයේ අලංකාර සිවිලිමක් සවිකරගැනීමට නිර්මානී සිවිලින්ස් අප වෙත දැන්ම අමතන්න. 0766412345

Related articles

 

© 2015 srilife.lk