මේ වැලන්ටයින් එකත් තනිකඩව හිටියා කියලා ලෝකයාගෙන් වසන් කරන්න මෙන්න සුපිරි වැඩක්

වැලන්ටයින් දවසේ තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය සමඟ රොමැන්ටික් ‍ෆොටෝ  එකක් ගන්න පෙම්වතුන් දක්වන්නේ විශාල කැමැත්තක්. ඒත් ඉතිං තවමත් ආදරවන්තයෙක් නැත්නම් මොන රොමැන්ටික් කපල් ෆොටෝද...

එහෙම කියලා දුක්වෙන්න එපා.. වැලන්ටයින් දවසේ තනිවෙලා ඉන්න ලොව පුරා තනිකඩයන්ගේ මේ  ගැටළුවට අපූරු විසදුමක් Rain Yokohama කියන තායි ජාතික තරුණයා හෙයාගෙන තියනවා. පෙම්වතියක් නැති අඩුව ලෝකයාගෙන් වසන් කරලා රොමැන්ටික් වැලන්ටයින් ෆොටෝ ගන්න අපූරු ක්‍රමයක් කියා දුන්න මෙයා, මේ දවස්වල තනිකඩයින් අතර ගොඩක් ජනප්‍රිය චරිතයක් වෙලා තියනවා.

පෙම්වතියක් නැතිව රොමැන්ටික් වැලන්ටයින් ෆොටෝ එකක් ගන්නේ  කොහොමද කියලා ඔයාලත් ඉගෙන ගන්න.. ට්‍රයි කරලා බලන්න

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

Related articles

 

© 2015 srilife.lk