එදිනෙදා වැඩවලට ඔයාට ගොඩක් වැදගත් වෙන අළුත් සොයාගැනීම්

 

බෑග් එක නොවැටෙන සේ රදවා ගත හැකි පුටුව


පොත් කියවන්න පහසු කරවන ගැජට් එක


සූර්ය බලයෙන් ක්‍රියාකරන දුරකථන චාර්ජරය


යමක් පානය කරන විට පහළට වැටෙන බින්දුව රදවා ගැනීමට හැකි කෝප්පය


බලු වැසි කබාය


බෙල්ල ඇද කරගෙන අමාරුවෙන් වතුර බොන්නේ නැතිව වතුර බොන්න සෑදු අළුත්ම උපකරණය. 


සිපර් එකක් සහිත Hands free එක


ජැකට් එකේ සවිකර ඇති සිග්නල් ලයිට්


කොරියාවේ තිබෙන මේ ඉන්ධන පිරවුම් හල් වලින් ඉන්ධන ටැංකිය මොන පැත්තෙ තිබුණත් පහසුවෙන් ඉන්ධන පුරවන්න පුළුවන්.


ටයි පටියේ යට පැත්තේ ඇති ජංගම දුරකථනය පිරිසිදු කරන විශේෂ රෙදි වර්ගය


පාන් ටෝස්ට් වෙන ගාන බලාගන්න පුළුවන් ටෝස්ට්ර් එක


USB සහිත ප්ලග් පොයින්ට් එක


 

Related articles

 

© 2015 srilife.lk