මේව ඇත්තම ෆොටෝ කිව්වොත් ඔයාල විශ්වාස කරන්නෙත් නැතිවෙයි

 

බොලිවියාවේ තිබෙන ලෝකයේ විශාලම ලුණු මිදුණු තැනිතලාව


මේ බෝට්ටුව අහසේ පාවෙනව ද? හොදට බලන්න


Schonburunn උද්‍යානයේ කප්පාදු කල ගස්


චීනයේ ගන්ෂු පලාතේ ඇති වර්ණවත් Zhangye Danxia කදු


ගින්නෙන් කොටසක් විනාශ වු ලයිට් කනුවක්


පැරීසියේ Hausmannian ගොඩනැගිල්ල


කාවාකාර වළාකුළු


ජලය මිදුණු පෝලන්තයේ විලක්


පාර මැද තියෙන වතුර වලෙන් දැව කදන් ගොඩේ ප්‍රතිබිම්බය පේනෙන අපූරුව


හොල්මන් ගවුම


නවසීලන්තයේ මුර්ති නිර්මාණයක්


රන් පැහැති විශාල වළාකුලක්


පොත් දිය ඇල්ල මුර්ති නිර්මාණය


වෘත්තාකාර වලාකුළු


හංගේරියාවේ ගංවතුර ගැලීමකින් පසුව ගස් දකින්න ලැබුණු විදිහ


නවසීලන්තයේ Glowworms ගුහාව


පැරීසියේ නගර ශාලාව ඉදිරිපිට ඇති උද්‍යාන අලංකරන නිර්මාණයක්


විද්‍යාඥයින් දෙදෙනෙක්, ඉන්ජිනේරුවරයෙක් හා බැලුන් පදවන්නන් දෙදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් බැලුන් 300ක් මගින් නිවසක් ගුවනේ පාකල අවස්ථාවක්


මාලදිවයිනේ දිලිසෙන වෙරළ තීරය


සෙනගාලයේ රෙබේටා ජලාශය


ග්වාතමාලා නගරයේ හදිසියේම ඇති වු විශාල සිදුරක්


රෝල් වු වලාකුළු


කළුම කළු Ayam Cemani කුකුල්ලු


චීනයේ පින්ජින් වෙරළේ රතු වල් පැලෑටි


චීනයේ ඇල්ගි වලින් වැසුනු වැවක්


ත්‍රිමාණ කලා නිර්මාණයක්


මැජික් ටැප් එක


රථගාලක නිවැරදි මාර්ගය පෙන්වීමට යොදාගත් දෘෂ්ටි ප්‍රයෝගක්


මිනිසෙක් චිත්‍රයක් බවට පත්කල Body art එකක්


වතුරේ තියෙන පැහැදිලි බව නිසා බෝට්ටුව පේන්නේ පාවෙනවා වගේ


මේ වාහනය මෙතන පාර්ක් කලේ කොහොමද?


 

Related articles

 

© 2015 srilife.lk