2015 වර්ෂයේ හොදම ඡායාරූප 20 අතරින් ඔබ කැමතිම කොයි එකටද?

National Geographic වෙබ් පිටුවේ සෑම දිනකම පළකරන දවසේ ඡයාරූපය අතරින් 2105 වර්ෂය දී පළකරන ලද හොදම ඡයාරූප 20ක් ඔවුන් විසින් තෝරාගෙන තිබෙනවා. ඔවුන් මේ ඡායාරූප 20 තෝරා ගැනිම සදහා ඡායාරූප වලට ලැබුණු  like, comments සහ shares ප්‍රමාණය සැලකිල්ලට ගෙන මිනිසුන්ට වඩාත් සමීප වු ඡයාරූප තෝරා ගන්නට උත්සහා ගෙන තිබුණා.

මේ ඡායාරූප 20 අතරින් හොදම ඡායරූපය තෝරන්න, ඔබ වඩාත් කැමතිම ඡායාරූපයේ අංකය පහතින් comment කරන්න අමතක කරන්න එපා.

#1. කවුද ඔතන?


#2. හංගේරියාවේ සුන්දර ගමක්


#3. ජලය මිදුනු බයකල් විලේ මතුපිට පිපිරුමක්


#4. වේගයෙන් හමන සුළගට එරෙහිව සිටින කැනඩාවේ බස්සෙක්


#5. මසුන් අල්ලන වෘක්කයෙක් , කැනඩාව


#6. පෙන්ගුයින් පහර දීමක්,  ඇන්ටාක්ටිකාව


#7. වනාන්තරයේ මාතාව, වසර 800ක් පැරණි මැඩගස්කරයේ baobab වෘක්ෂයන්


#8. Plitvice ජාතික වනෝද්‍යානයේ සුන්දර දිය ඇල්ලක්, ක්‍රොඒෂියාව


#9. දිදුලන ලාරක් දූපතේ වෙරළ තීරය, ඉරානය


#10. දීප්තිමත් සදක් සහ වර්ණවත් අවුරෝරාවක් එකම අහස් කුසක, අයිස්ලනත්තය


#11. Gran Paradiso වනඋද්‍යානයේ දි කැමරාවට හසුවූ නරියෙක්, ඉතාලිය


#12. Gran Paradiso වනඋද්‍යානයේ Winter White සත්වයෙක්, ඉතාලිය


#13. දැවැන්ත humpback තල්මසෙක්, ටොන්ගා


#14.මසුන් මරන දියකාවුන්, චීනය


#15. සුරතල් නරි පැටියා, එස්ටෝනියාව


#16. Apostle දූපත් ජාතික වනෝද්‍යානයේ වැව් ඉවුරට හිම අතරින් හරු එළිය වැටෙන සුන්දර උදෑසනක්


#17. කහ ජෙලි ෆිෂ් මසුන් අතර කිමිදෙමින්, පලාවු


#18. මසුන් දහස් ගණනක් සහිත විශාල මසුන් රංචුවකට ඉතා ආසන්නයෙන්


#19. සකුරා මලින් පිරුණු රජදහන, ජපානය


#20. මුහුදු බත් වු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අසල සිටින කිමිදුම්කරුවෙක්, කැරිබියානු දූපත්


source : nationalgeographic.com

Related articles

 

© 2015 srilife.lk