මිලියන 2ක් නැරඹූ අපූරු පූස් නැටුම. හිනා වෙවී බලන්න

Winnie කියන්නේ පූස් පැටියෙක්. හැබැයි අනිත් පූසන්ට වඩා මෙයාගේ විශේෂත්වයක් තියනවා. ඒ තමයි මෙයාට සින්දු වලට හොදට නටන්න පුළුවන් වීම. Winnie ගේ ස්වාමියා විසින් අන්තර්ජාලයට එක් කල Winnie දක්ෂතා පෙන්වන මේ වීඩියෝව මේ වන විට මිලියන 2 කට වැඩියෙන් නරඹලා තිබෙනවා. Uptown Funk සින්දුවේ තලෙට මේ පූස් පැටියා නටන විදහ දැක්කොත් ඔබ පුදුම වේවි.

Winnie ගේ ස්වාමියා විසින් මෙවැනි නැටීමට හැකියාව ඇති තවත් පූසන් දෙදෙනෙකුගේ වීඩියෝවක් 2104 වර්ෂයේ අන්තර්ජාලයට නිකුත් කල අතර එම වීඩියෝවත් ඉතා ජනප්‍රිය වුණා. ඒ වීඩියෝව මෙතනින් බලන්න

Uptown "Kitty" Funk Video (adorable cat/kitten dancing to Mark Ronson & Bruno Mars - Uptown Funk)

 

© 2015 srilife.lk