වඳුරෙකුට මැජික් පෙන්නුවාම වෙනදේ බලන්න. ඔබ පුදුම වෙයි

වඳුරෙකුට මැජික් පෙන්නුවාම වෙනදේ බලන්න. ඔබ පුදුම වෙයි

මේ ලෝකයේ සිටින සතුන් අතරින් මිනිසාට වාඩාත්ම සමානකම් දක්වන සත්වයා තමයි වඳුරා. මිනිසුන් වඳුරන්ගෙන් පැවත එනවා කියලා මතයකුත් ලෝකයේ තියනවානේ. ඒ කොහොම උනත් මිනිසුන්ගෙ සහ වඳුරන්ගේ ඇති සමානකම පෙන්වන අපූරු විඩියෝවක් පසුගියදා අන්තර්ජාලය පුරා අතිශය ජනප්‍රිය වුණා. තරුණයෙක් විසින් කෝප්පයකට දැමු යමක් අතුරුදහන් කරන මැජික් එකක් සත්ව උද්‍යානයක සිටින ඔරංඔටන් වඳුරෙක්ට පෙන්වනවා. ඒ සිදුවීම නිසා පුදුමයට පත්වන ඔරංඔටන් හරිම අපූරු ලෙස එයට ප්‍රතිචාර දක්වනවා. එය ඇත්තෙන්ම මිනිසෙක් එවැනි දෙයකට දක්වන ප්‍රතිචාරයකට හා සමානයි.  මැජික් එක තේරුම් ගන්නත් එයට ප්‍රතිචාර දක්වන්නත් තරම් බුද්ධිමත් මේ ඔරංඔටන් වදුරාගේ විඩියෝව මේ වන විට මිලියන 10 ඉක්මවා නරඹා තිබෙනවා.

 

Monkey Sees A Magic Trick

© 2015 srilife.lk