කාන්තාර කටුස්සෙක් සර්ප විමානෙකින් නූලෙන් ජීවිතය බේරාගන්නා දුර්ලභ දසුනක්

කාන්තාර කටුස්සෙක් සර්පයන් විශාල ප්‍රමාණයකගෙන් මිදී ජීවිතය බේරාගත් දුර්ලභ දර්ශනයක් BBC නාලිකාවේ Planet Earth II කණ්ඩායම කැමරාවට හසුකරගෙන තිබෙනවා.

ජීවිත් වීම වෙනුවෙන් සත්වයින්ට කොයිතරම් නම් වෙහෙසක් දරන්න සිද්ධ වෙනවද?  ජීවත් වීමට අවශ්‍ය ආහාරය වෙනුවෙන් සතුන් පිරිසක් වෙහෙසෙද්දී  උන්ගේ ආහාරයක් නොවී ජීවිතය බේරාගැනීමට තවත් සතෙක් දැඩි වෙහෙසක් දරනවා. ජීවත් වීම කිසිසෙත් පහසු නැහැ. මනුස්සයින් වන අපටත් එය පොදුයි.

 

Iguana chased by snakes - Planet Earth II: Islands - BBC One

 

© 2015 srilife.lk