බීම බටයත් හොද සංගිත භාණ්ඩයක්. බලන්නකෝ බොරුද කියලා

ඔයාල දන්නවානේ Dubstep සංගීතය ගැන. Dubstep සංගීතයක් නිර්මාණය කරන්න සාමාන්‍යයෙන් කම්පුටර් එකක් සහ තවත්  ඉලෙක්ට්‍රොනික් උපකරණ කිපයක් අවශ්‍ය වෙනවානේ. ඒත් මේ වීඩියෝවෙන් පෙන්වන Parker Kane ට නම් ඒ මොනවත් අවශ්‍ය වෙන්නේ නෑ. ඔහුට බීම කෝප්පයක් සහ බටයක් තිබුණනම් ලස්සන Dubstep සංගීතයක් නිර්මාණය කරන්න හොදටම ප්‍රමාණවත්. ඔහු  බීම බටයෙන් නිර්මාණය කල මේ අපූරු සංගීත වීඩියෝවට ඉතා හොද ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම මෙය අන්තර්ජාලයට මුදා හැරලා දින තුනත් ගතවන්නටත් පෙර මිලියන භාගයකට වැඩි දෙනෙක් නරඹා තිබුණා

 

 

Parker Kane McDonalds Cup Dubstep

 

© 2015 srilife.lk