පැයක් තුල මිලියන 2ක් නැරඹු Guardians of the Galaxy පූර්ව ප්‍රචාරක පටය

2017 වර්ෂයේ මැයි මාසයේ දී තිරගත වීමට නියමිත Guardians of the Galaxy 2 චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටයක් අන්තර්ජාලයට නිකුත්වී තිබෙනවා. පුර්ව ප්‍රචාරක පටය නිකුත් වී පැයක් යන්නටත් පෙර මිලියන 2ක පමණ පිරිසක් මෙය නරඹා තිබුණා. චිත්‍රපටයේ පළමු කොටස මෙන් මෙහි දෙවන කොටසත් අතිශය සාර්ථක වනු ඇති බවට පුර්ව ප්‍රචාරක පටයට ලැබුණ ප්‍රතිචාරය තුලින් මනාව පෙන්නුම් කරන බව බොහෝ දෙනා පවසනවා.

Guardians of the Galaxy Vol. 2 Teaser Trailer

 

© 2015 srilife.lk