බෙකම්, ජොනී ඩෙප් ඇතුලු හොලිවුඩ් තරුවලට උන් හිටිතැන් අමතක කල මැජික් එක

David Blaines කියන්නේ, අස් අදහාගත නොහැකි මැජික් ඉදිරිපත් කිරීම නිසා ලොවපුරාම අතිශය ජනප්‍රියත්වයට පත් වූ අයෙක්. ඔහු  මේ දිනවල ඉදිරිපත් කරන  අළුත්ම මැජික් වැඩසටහනක් නිසා නැවතත්  බොහෝ දෙනාගේ කතාබහට ලක්වී තිබෙනවා. "Beyond Magic" ලෙස නම් කර ඇති මේ නව වැඩසටහනේ දී, ඔහු මැජික් ඉදිරිපත් කිරීම සඳහා සුප්‍රකට හොලිවුඩ් තරකාවන් පමණක් තෝරාගැනීම විශේෂත්වයක්. මේ එවැනි වැඩසටහනක දී, Margot Robbie, Emma Stone, David Beckham සහ johnny depp යන හොලිවුඩ් තරු කිහිපය මැජික් වලින් පුදුමයට පත් කළ අවස්ථාවක්. 

Margot Robbie, Emma Stone, David Beckham AMAZED by Magician David Blaine

 

© 2015 srilife.lk