භයානක හොල්මනක් මෙල්ල කරන මරණයටවත් බය නැති තරුණයා

හොල්මන් වලට ගොඩක් අය බයයි නේ. බය නෑ කියන අයට වුණත් කවද හරි දවසක හොල්මනක් මූණ ඉස්සරහට මුණ ගැහුණොත් මොනව වෙයිද?  කොහොම වුනත් හොල්මනක් මුණ ගැහුණොත් බේරෙන  ක්‍රමයක් ගැන කියන අපූරු කෙටි චිත්‍රපිටියක් නම් හම්බවුණා. DavidSoComedy කියන Youtube chanel එක තමයි මේ විඩියෝව නිර්මාණය කරලා තියෙන්නේ. ‘‘I Ain't Afraid of No Ghost‘‘  කියන මේ කෙටි චිත්‍රපටියේ දි තරුණයෙක්  භයානක හොල්මනගෙන් බේරෙන්නේ කොහොමද කියලා ඔයාලත් බලන්නකෝ. මැරෙන්න බය නැත්නම් වෙන කිසිම දේකට බය වෙන්න දෙයක් නෑ.

 

I Ain't Afraid of No Ghost

 

© 2015 srilife.lk