ඔබේ දුරකථනයට වයර් රහිත චාජරයක් ගෙදරදීම පහසුවෙන් හදාගමු

ඔබේ ජංගම දුරකථනයට වයර් රහිත චාජරයක් ගෙදරදිම නිර්මාණය කරගන්න කැමතිද? එහෙනම්  ඔයාට කරන්න තියෙන්නේ  ඉතා පහුවෙන් සපයා ගන්න පුළුවන්  පහත දක්වා ඇ ති අමුද්‍රව්‍ය ටික හොයාගෙන, පහත වීඩියෝ එකේ විදහට වැඩේ කරන එක විතරයි.

  • USB ඩේටා කේබල් එකක්

  • චාජරයක් හෝ ඇඩැප්ටර් එකක්

  • තඹ කම්බි කැබැල්ලක්

  • කාන්දමක්

  • ඇලුමිනියම් ලෝහ පතක්

  • වයර් ටේප් රෝලක් 

How to make Wireless Charger at home with easy way.

 

© 2015 srilife.lk