Lenovo සමාගම ජංගම දුරකථන ක්ෂේත්රයේ පෙරලියක් සිදුකරමින් හඳුන්වා දෙන CPlus Bendable Smartphone දුරකථනය ඔබට ඔරලෝසුවක් මෙන් අතේ බැඳගෙන යෑමේ හැකියාව තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නනේ, එම දුරකථනය ඔබට අවශ්‍ය පරිදි නැමීමේ හැකියාවෙන් යුතු වීමයි. මේ දුරකථනය නුදුරු අනාගතයේදීම ඔබට මිලදී ගැනීට හැකි වේවි.