අවුරුදු 2ක් වයස මොටර් බයික් රේස් පදින්නම උපන් පුංචි හපනා

අනාගතයේ බිහිවිය හැකි සුපිරි මොටර් ධාවන ශූරයින් දෙදෙනෙකුගේ දක්ෂතා නැරඹීමටයි ඹබ මේ සූදානම් වෙන්නේ. මේ ධාවකයින් දෙදෙනාගෙන් යතුරු පැදිය පදවන Tima Kuleshov තවමත් අවුරුදු 2ක් වයසැති පුංචි ළදරුවෙක් කිව්වොත් අත්තෙන්ම ඔබට පුදුම හිතෙනවා නේද? ඒවගේම කාර්ට් රථය පදවන  Makar Zheleznyak ගේ වයස තවමත් අවුරුදු 4 ක්  පමණයි. අනාගතයේ දවසක මේ පුංචි ධාවන ශුරයින් දෙදෙනා MotoGp සහ Formula 1 තරගවලදී  දකින්නට ලැබෙයි කියලා මොවුන්ගේ දක්ෂතා දකින ඕනම කෙනෙක්ට හිතෙන එක සාමාන්‍ය දෙයක්.

Two year old motorcycle racer! | People are Awesome

 

© 2015 srilife.lk