අවුරුදු 7ක් පුරා ඉනෙන් එකට බද්ධ වී ජීවත් වන අහිංසක නිවුන් දරුවන් දෙදෙනෙක්

තායිලන්තයේ Nakhon Sawan ප්‍රදේශයේ වෙළදපලක විනෝදයෙන් එහා මෙහා ඇවිදින පුංචි නිවුන් ගෑණු ළමයි දෙන්නෙක් කැමරාකරුවෙක්  විසින් පසුගිය දිනක තම කැරාවේ සටහන් කරගෙන තිබුණා. ඒත් මේ නිවුන් දරුවන් දෙන්නා උපතින්ම අසාමාන්‍ය විදහට ඉනෙන් එකට සම්බන්ධවෙලයි තියෙන්නේ. මේ දෙන්නගේ ඉනෙන් උඩ කොටස්  සාමන්‍ය විදහට  තිබුණට දෙන්නටම තියෙන්නේ කකුල් දෙකක් විතරයි.  Pin සහ Pan ලෙස හදුන්වන මේ දෙන්නට වයස අවුරුදු හතක් විතර වෙනවා. මේ වගේ එකට සම්බන්ධ වුණු නිවුන් දරුවන් දිගු කලක් ජීවත් වෙන්නේ ඉතාමත් කලාතුරකින්ලු. ඒත් වාසනාවකට මේ අහිංසක දරුවෝ දෙන්නනම් ඉතා හොද සෞඛ්‍ය තත්වයක පසුවෙනවා කියලයි  දැනගන්න ලැබෙන්නේ.

 

Thai conjoined twins with four arms and two legs walk together

 

© 2015 srilife.lk