බයික් එකක යාළුවෝ සේරම දාගෙන යන විදිය මෙන්න

සාමාන්‍යයෙන් මෝටර් බයිසිකලයක යන්නේ දෙන්නෙක් නේ. අපි නම් ඉතිං 3ක් විතර දාලත් යනවා. සමහර විට 4ක් දාල යන වෙලාවලුත් තියෙනවා නේද? ඒත් මේ බයිසිකලේ නම් යාළුවෝ 10ක් ගමනක් යනවා. සර්කස් එකක් නෙවෙයි මහ පාරේම තමයි මේ ගොල්ලෝ යන්නේ. පරිස්සමට යනවා විතරක් නම් කමක් නැහැ, ඒ මදිවට ඉස්සරහ රෝදේ උඩට අරන් තනි රෝදෙනුත් යනවා. බලන්නකෝ මෙයාලගේ වැඩ.

10 people in one bike | Doing wheelie with 10 people in bike

 

© 2015 srilife.lk