මෙතෙක් කැමරාවකට හසුකරගත් දැවැන්තම මුහුදු රළ වෙරළට කඩා වැදුණු හැටි Submitted by Srilife on Sat, 12/03/2016 - 15:00 Earth Uncut TV විසින් කැමරාවට හසුකරගත් මේ දැවැන්ත මුහුදු රළ, තායිලන්තයේ ඇති වූ ටයිපූන් කුණාටු අවස්ථාවක දී ලබාගත් දුර්ලභ දර්ශනයක්. අඩි සිය ගණනක් උසකින් යුතු විය හැකි මේ මුහුදු රළ කැමරාවක මෙතෙක් සටහන් වූ දැවැන්තම මුහුදු රළ ලෙස ඔවුන් හඳුන්වා තිබුණා. Biggest Crashing Waves Ever Filmed?! Video of Biggest Crashing Waves Ever Filmed?! Weird ‹ Previous Next ›