ඔයත් traffic එකක හිරවෙලා තරහෙන් ඉදලා තියෙනවා නම් මේ වීඩියෝ එක බලන්න

ලංකාවේ අපි හැමෝම වගේ traffic එකක හිර වෙලා තියනවා. ඒ වෙලාවට අපිට කොච්චර තරහ යනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. විශේෂයෙන්ම අපි මොකක් හරි වැඩකට යන්න පරක්කු වෙලා ඉන්න වෙලාවක.මේ තියෙන්නේ පසුගිය ඔක්තෝබර් 07 අන්තර්ජාලයට එක් කල චීනයේ බීජිං නගරයේ අතිවුණ වාහන තදබදයක්. මේක දැක්කම නම් ඔයාලා කවදාවත් ලංකාවේ වාහන තදබදයකදි තරහ ගන්න එකක් නෑ. ලංකාවේ මොන traffic jam ද කියලා ඔයාලට හිතෙයි. චීනයේ වාහන තදබදයක ගුවනේ සිට ගත් මේ දර්ශන අතුලත් වීඩියෝව මේ වන විට මිලියන 1.5ක් නරඹා තිබෙනවා.

Yep, China has the most insane traffic jams in the planet

 

© 2015 srilife.lk