මයික් ටයිසන් ප්‍රතිවාදී ක්‍රීඩකයින් බිම හෙලූ හොදම අවස්ථා 12ක්

මයික් ටයිසන් කියන සුපිරි බොක්සිං ක්‍රීඩකයා ගැන නොදන්න කෙනෙක් නැති තරම්.  ලෝකයේ ප්‍රමුඛ බොක්සිං ශූරතාවයන් කීපයක්ම ඉතාම ලබාල වයසේදීම හිමි කරගනිමින් ලෝක වාර්තා අතරට එක් වු ඔහු ලෝක හෙවිවේට් බොක්සිං ශූරතාවය 9 වතාවක් රැකගන්නට සමත් වුණා. ඔහු සහභාගී වු මුල් ජාත්‍යන්තර තරග 19 න් 12කදීම තරගයේ පළමු වටයේදී තම ප්‍රතිවාදියා බිම හෙලන්න ඔහුට හැකි වී තිබෙනවා. ලෝකයේ භයානකම බොක්සිං ක්‍රීඩකයා ලෙස ඇතමුන් ඔහුව හදුන්වන්නේ ඒ නිසයි.  ඔහුගේ ක්‍රිඩා ජීවිතයේ  ප්‍රතිවාදීන් බිම හෙලූ හොදම අවස්ථා 12ක් පහත වීඩියෝවෙන් ඔබට දැකගන්න පුළුවන්.  වීඩියෝව බැලුවම ‘‘යකඩ මයික්‘‘  යන අන්වර්ත නාමයෙන් ඔහුව හදුන්වන හේතුව ඔබට හොඳින්ම පැහැදිලි වේවි.

Mike Tyson ™ ✰ Top 12 Knockouts ✰

 

© 2015 srilife.lk