මේ අපායට යන දොරටුවක්ද? ඇත්ත දැනගත්තොත් ඔබ පුදුම වේවි

බැලූ බැල්මට අපායට යන දොරටුව සිහියට නංවන විශාල දිය සිදුරක් පෘතුගාලයේ Serra da Estrela හි පිහිටා තිබෙනවා. විශාල ජල කඳක් පොළව තුල අතුරුදහන් කරන මෙය දුටු පමණින් බිය උපදවන හැගීමක් ඇති වුවත්, මෙය එවැනි අභිරහසක් ඇති ස්ථානයක් නම් නෙවෙයි. මෙය කොන්ක්‍රීට්, සහ ග්‍රැනයිට් යොදා 1955 දී මිනිසුන් විසින් නිර්මාණය කල වේල්ලක්. Conchos වේල්ල ලෙස හදුන්වන, මීටර් 1510 දිගින් යුතු මෙය ජලවිදුලිය උත්පාදනය කිරීම සඳහා නිර්මාණය කර තිබෙනවා. කෙසේ වුවත් ලොවපුරා මිනිසුන් පුදුමයට පත් කරන්න මේ අරුම පුදුම නිර්මාණය සමත් වී තිබෙනවා.

 

Covão dos Conchos - Lagoon with Waterfall Inside - O Segredo da Serra da Estrela - 4K Ultra HD

 

© 2015 srilife.lk