කෑම ප්‍රශ්නෙ නිසා සත්වෝද්‍යාන වල ඉන්න සතුන්ගෙන් වැඩි ගහණයක් ඉන්න අයව දරුණූ සතුන් නොගැවසෙන අභයභූමි වලට මුදා හරින්න තීරණයක් අරන් තියෙනවලු.
කලින් දුන්න මිල අධික ආහාර වෙනුවට එයාලත් ආදේශක ආහාර වලට හුරුකරගෙන යනව කියලා තමයි කියන්නෙ.
සත්තු වත්තක හිටපු එයාලට කැලේ ඉන්න පුලුවන්ද කියලනම් ඉතිං හිතල බලන්න වෙනව.