Submitted by Srilife on Thu, 01/07/2016 - 17:30
හංගේරියානු නිර්මාණකරුවෙක් වන Dudolf විසින් පසුගිය නත්තල් සතියේ අපූරු ප්‍රහේලිකාවක් ඔහුගේ Facebook පිටුවට එක්කර තිබුණා. ඔහු නිර්මාණය කර තිබු ප්‍රේහෙලිකාවේ අභියෝගය වී තිබුණේ හිම මිනිසුන් අතරේ සැගවී සිටන පැන්ඩාව අඩුම කාලයක් තුල සොයාගැනීමයි. මේ අපූරු අභියෝගය අන්තර්ජාලයට එක්කර නොබෝ දිනකින්ම අන්තර්ජාලය තුල වෛරසයක් මෙන් පැතිරීගියා. එය කොතරම් ජනප්‍රිය වුනාද කියනවා නම් 185 000කට වැඩි පිරිසක් මේ නිර්මාණය Facebook හරහා හුවමාරු කරගෙන තිබුණා.
#1. තත්පර කීපයක් තුල දී හිම මිනිසුන් අතරේ පැන්ඩා හොයාගන්න පුළුවන්ද බලන්න.

මේ පැන්ඩා ප්‍රේහේලිකාව අන්තර්ජාලයේ ජනප්‍රිය වීමත් සමග පැන්ඩා සෙවීමේ මෙවැනි ප්‍රේහෙලිකා කීපයක්ම විවිධ නිර්මාණකරුවන් විසින් ඉදිරිපත් කලා. ඉන් ඉතාමත් ජනප්‍රිය වු ප්‍රේහෙලිකා කීපයක් පහතින් දැක්වෙනවා.මේ පින්තූරවල ඉන්න පැන්ඩව හොයාගන්න ඔයාට කොයිතරම් කාලයක් යනවද කියල සටහන් කරගන්න. තත්පර කීපයකින් මේ පින්තූරවල ඉන්න පැන්ඩා දැක්කනම් ඔයා මේ අභියෝගය හොදින් මුහුණ දුන් කෙනෙක්. ඔයාට පැන්ඩා හොයාගන්න ගතවුණ කාලය comment කරලා යන්න අමතක කරන්න එපා.
#2. මේ පින්තූරෙ ඉන්න පැන්ඩා හොයාගන්න කොච්චර වෙලාවක් ගියාද?

#3. Metal මිනිසුන් අතරේ පැන්ඩා සොයන්න

#4. මේ පින්තූරෙ ඉන්න පැන්ඩා හොයන්න කොච්චර වෙලාවක් ගියාද?

#5. සෙනග අතරේ පැන්ඩා සැගවිලා ඉන්නවා

#6. පූජකයන් අතරේ ඉන්න පැන්ඩා හොයන්න

#7. බල්ලෝ අතරේ ඉන්න පැන්ඩා දැක්කද?

#8. බෙහෙත් පෙති, කරල් අතරේ පැන්ඩා ඉන්නවා. හොදින් බැලුවොත් හොයාගන්න පුළුවන්

#9. මේක තමයි අමාරුම එක. මේකේ පැන්ඩා හොයන්න කොච්චර වෙලාවක් යනවද බලන්න.

#10. කාටුන් චරිත අතරේ සැගවිලා ඉන්න පැන්ඩා හොයන්න

#11. මේ දේශපාලකයෝ අතරේ ඉන්න පැන්ඩා හොයන්න.

Related articles
6 years 7 months ago
918 reads
6 years 10 months ago
1,418 reads
6 years 4 months ago
10,294 reads
6 years 1 month ago
288 reads
5 years 4 months ago
831 reads
6 years 7 months ago
1,525 reads