බියර් කිව්වට මේ ඇත්තම බියර් ගැන කතාවක් නෙමෙයි.
බ්‍රිතාන්‍යයේ ප්‍රචාරන සමාගමක සේවක පිරිසක් විසින් නිර්මාණය කරන ලද අපූරු ග්‍රැෆික් නිර්මාන කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ පැතිරෙමින් පවතිනවා. ඒවායේ දැක්වෙන්නේ ලොව ප්‍රකට වෙළඳ නාම යොදාගනිමින් මෙම බියර් ආකෘති නිර්මාණයන් කිහිපයකි. මේවයේ විශේෂත්වය වන්නේ අදාළ වෙළඳ නාම වල තේමා පාඨයන්ට ගැළපෙන පරිදි නිර්මාණය කර තිබීමයි.





|