චිනය කියන්නේ ලෝකේ තියෙන ඕනම නිෂ්පාදනයක් කොපි කරලා ඒ වගේම හදන්න පුළුවන් රටක්. ඒත් ගොඩක් අය කියන්නේ එයාල හදන කොපි වල තත්වය නම් ඉතාමත් බාලයි කියලා. ඒත් චීනය කොතරම් කොපි කරනවද කියලා ඔයාලට දැනෙයි මේ ඡායා රූප ටික බැලුවම. සමහර ඒව නම් දැක්කම හිනා යනවා.
KFC කියල රැවටෙන චීනයේ ආපනශාලා
මැක්ඩොනල්ඩ්ස් වගේම ආපන ශාලාවක්
පීසා හට් වගේම පේන පීසා හිට් සහ පීසා හුහ්
බර්ගර් කිංග් වගේමයි මේ බර්ගර් සර් ඇන්ඩ් මැඩම්
NIKE සපත්තු කොපි කරලා හදල තියෙන සපත්තු
PUMA වෙළදනාමය කොපි කරලා තියෙන විදිය බලන්න
මැල්බරෝ දුම්වැඩි සහ රෙඩ් ලේබල් මත් වතුර කොපි කරල තියෙන්නේ මේ විදියට
බලන්න මේ Nokia Phone එකක්මද කියලා
චීනයේ google, play store , watsapp මෙන්න මේ විදියයි
මෙන්න චීනයේ සුපර් මෑන්
චීනයේ පාවච්චි කරන Microsoft Windows සහ Internet Exploere
Apple I Phone මෙන්න මේ විදියයි
චීනයේ Harry Potter කියන්නෙ Sonic ට
මේ කඩේට නම් මාස්ටර් කාඩ් එකෙන් ගෙවන්න බැරි වෙයි.
බලන්න මේ භාණ්ඩ Addidas සහ CK ද? කියලා
චීනයේ ශක්ති ජනක පානය සහ ජලය
ලෝක ප්‍රසිද්ධ මේ සමාගම් දෙක දන්නවද බලන්න
මේක නම් කොපි කරල තියෙන්නේ කොහෙන්ද කියල හිතා ගන්න ටිකක් අමාරුයි.