අපි ගොඩක් අසාවෙන් බලපු Cartoon ෆිල්ම් වල චරිතවලට සමාන හැඩ හුරුකම් තියන අය කවද හරි සැබෑ ජීවිතේ දී දැකල තියෙනව ද? සමහර විට දැකල ඇති. සමහරවිට එහෙම ඉන්න බෑ කියලත් හිතෙයි. ඒත් මේ පින්තූර වල ඉන්න සැබෑ ජීවිතේ මිනිසුන් හා සත්තු ඔබ ආදරය කරන ඒ Cartoon චරිත වලට කොතරම් සමානද කියල බලන්න.
1. Up ෆිල්ම් එකේ Carl සීයා වගේම සීයා කෙනෙක්
2. Up ෆිල්ම් එකේ Rusel වගේම කොලූවෙක්
3. Monster.inc එකේ Boo වගේමයි
4. මේ පූසා නම් බැට්මෑන් වගේමයි
5. Kungfu Panda එකේ Master Shifu වගේම පූසෙක්
6. මෙන්න Sid වගේ බල්ලෙක්
7. Looney tunes එකේ ආච්චි වගේ ඇත්තම ආච්චි
8. මෙයා Ratatouille ෆිල්ම් එකේ Linguine වගේමයි
9. Toothless වගේ නේද මේ කළු පූසා