දියවැඩියාව යනු මෑත කාලයේ පටන් ලෝකය පුරා සුලබව දැකිය හැකි රෝගයක් වේ. ජීවිත කාලය පුරාම පවතින දියවැඩියාව දරුණු වුවහොත් මරණයට පත්විය හැකි භයානක රෝගයකි. සිරුරේ ඇති ඉන්සියුලින් ප්‍රතිශතය අඩුවීමෙන් රුධිරයේ ඇති සීනි ප්‍රමාණය පාලනය කරගත නොහැකි තත්වයකට පත්වීම නිසා රුධිරයේ ඇති සීනි ප්‍රමාණය ඉහළ යාම මෙම රෝගය ඇති වීමට හේතුව වේ.
දියවැඩියාව රෝගය වර්ග දෙකකි. පළමු වර්ගය සිරුරේ ඉන්සියුලින් නිපදවීම සම්පූර්ණයෙන්ම අක්‍රීය වීමයි. දෙවන වර්ගය සිරුරේ ඉන්සියුලින් නිපදවීම අඩු මට්ටමක පැවතීමයි. මේවාගෙන් වඩාත් සුලබව දැකිය හැක්කේ දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන්ය.
ඖෂධ භාවිතයෙන් තොරව ඔබගේ රුධිරයේ ඇති සීනි මට්ටම පාලනය කරගැනීමට ස්වභාවික පානයක් සකස් කරගත හැකි ආකාරය පහත දැක්වේ. දින 5ක් නොකඩවා මෙය පානය කිරීමෙන් ඔබගේ රුධිරයේ ඇති සීනි මට්ටම අඩු වනු ඇති.
සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය -
• සැල්දිරි (හොදිකොළ) දඬු දෙකක් |
![]() |
• කොළ පැහැති ඇපල් ගෙඩියක් |
![]() |
• කැරට් ගෙඩි දෙකක් |
![]() |
• නිවිති කොළ ස්වල්පයක් |
![]() |