දකුණු ආසියාතික ජවාධික කිරුළ දරණ යුපුන් අබේකෝන් විසින් නව වාර්තාවක් පිහිටවණු ලැබුවා. මීටර් 100 තත්පර 10.15 කින් නිමා කරමින් ඔහු සනිටුහන් කළ දකුණු ආසියාතික වාර්ථාවේ කාලය ආභිබවමින් නව ශ්රී ලංකා වාර්ථාවක් සමඟින්
ජර්මනියේ Saxony-Anhalt හි Paul Greifzu ක්රීඩාංගනයේ 24 වෙනි Internationales Leichtathletik තරගයේ දී මීටර් 100 ඉසව්ව ජයග්රහණය කරනු ලැබුවා. යුපුන් වාර්ථාකළ කාලය දැක්වුනේ තත්පර 10.06ක් ලෙසින්