2016 වසරින් පසු කැන්ගරුවන්ගේ ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය පැවැත්වීමට සූදානම් කර තිබේ. ශ්‍රී ලංකාවේ පවතින තත්වය පිළීබදවද ක්‍රීඩකයන් දැනුවත් බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ ප්‍රධාන විධායක ටොඩ් ග්‍රීන්බර්ග් පවසා ඇත.
ටෙස්ට් තරග 2 ක්, එක්දින ජාත්‍යන්තර තරග 5 ක් සහ විස්සයි20 තරග 3ක් ඇතුළත් වීමට නියමිතය.
ජූනි මස 07 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දිවා රාත්‍රී ලෙසින් පැවැත්වීමට නියමිත T20 තරගයෙන් සංචාරය ආරම්භ කිරීමට නියමිතයි.