ගංජා නීතිගත කරන්න සැලැස්මක්

ගංජා නීතිගත කරන්න සැලැස්මක්

ජූනි මාසයේදී මෙම සැලැස්ම විවාදයට ගැනීමට නියමිතයි

බ්‍රිතාන්‍ය කිරීටය යටතේ ඇති ස්වයං පාලිත දිවයිනක් වන ගර්න්සි දූපතේ සමාජ සත්කාරක කමිටුව විසින් මේ සඳහා සැලැස්මක් ඉදිරිපත් කර තිබේ.

ඇතැම් පිරිස් මේ සඳහා උනන්දුවක් දක්වන අතර එම කටයුත්තට අකමැති පුද්ගලයින් පිරිසක්ද ඇත. ස්වදේශ කටයුතු පිළිබඳ කමිටුවේ සභාපති ධූරය දරණ රොබ් ප්‍රෝ ද , තමා මෙම සැලසුම් සඳහා සහාය නොදක්වන බවද ප්‍රකාශ කර සිටී.

 

Related articles

© 2015 srilife.lk