මේ තමයි 2010 පාර්ලිමේන්තු මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්ක වල වැඩිම මනාප ලබා ගත් අපේක්ෂකයින්. මෙවර ඔවුන්ට වැඩිම මනාප ගන්න පුළුවන්ද කියලා 18 වෙනිද වනවිට බලා ගන්න පුළුවන්. 2010 සිට මේ වන තෙක් ඔවුන් ජනතාවට කල සේවය මෙවර මනාප වලින් අපිට දැන ගන්න පුළුවන්.
කොළඹ දිස්ත්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය (ආසන 10)
විමල් වීරවංශ - 280,672
එක්සත් ජාතික පක්ෂය (ආසන 7)
රනිල් වික්‍රමසිංහ - 232,957
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ආසන 2)
සරත් ෆොන්සේකා - 98,458
ගම්පහ දිස්ත්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය (ආසන 12)
බැසිල් රාජපක්ෂ - 425,861
එක්සත් ජාතික පක්ෂය (ආසන 5)
වසන්ත සේනානායක - 51,124
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ආසන 1)
විජිත හේරත් - 50,967
කළුතර දිස්ත්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය (ආසන 5)
කුමාර වෙල්ගම - 124,766
එක්සත් ජාතික පක්ෂය (ආසන 2)
පාලිත තෙවරප්පෙරුම - 51,153
බදුල්ල දිස්ත්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය (ආසන 6)
නිමල් සිරිපාලද සිල්වා - 141,990
එක්සත් ජාතික පක්ෂය (ආසන 2)
හරින් ප්‍රනාන්දු - 49073
පොළොන්නරුව දිස්ත්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය (ආසන 4)
මෛත්‍රීපාල සිරිසේන - 90,118
එක්සත් ජාතික පක්ෂය (ආසන 1)
අර්ල් ගුණසේකර - 26,925
මහනුවර දිස්ත්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
මහින්දානන්ද අළුත්ගමගේ - 146,765
එක්සත් ජාතික පක්ෂය
අබ්දුල් කාදර් - 54,937
මාතලේ දිස්ත්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
ලක්ෂ්මන් මයන්ත පෙරේරා - 65,077
එක්සත් ජාතික පක්ෂය
වසන්ත අළුවිහාරේ - 31,529
නුවරඑළිය දිස්ත්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
අරුමුගම් තොන්ඩමන් - 60,997
එක්සත් ජාතික පක්ෂය
පාලනි දිගම්බරම් - 39,490
හම්බන්තොට දිස්ත්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
නාමල් රාජපක්ෂ - 147,566
එක්සත් ජාතික පක්ෂය
සජිත් ප්‍රේමදාස - 74,467
මාතර දිස්ත්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
සනත් ජයසූරිය - 74,352
එක්සත් ජාතික පක්ෂය
මංගල සමරවීර - 59, 836
පුත්තලම් දිස්ත්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
ප්‍රියංකර ජයරත්න - 56, 098
එක්සත් ජාතික පක්ෂය
පාලිත රංගේ බණ්ඩාර - 36, 681
ගාල්ල දිස්ත්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
නිශාන්ත මුතුහෙට්ටිගම - 124,368
එක්සත් ජාතික පක්ෂය
මනූෂ නානායක්කාර - 47,060
රත්නපුර දිස්ත්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
ජෝන් සෙනවිරත්න - 125,816
එක්සත් ජාතික පක්ෂය
තලතා අතුකෝරල - 64,591
කුරුණෑගල දිස්ත්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
ජොන්ස්ටන් ප්‍රනාන්දු - 136,943
එක්සත් ජාතික පක්ෂය
දයාසිරි ජයසේකර - 132,949
කෑගල්ල දිස්ත්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
රංජිත් සියඹලාපිටිය - 141935
එක්සත් ජාතික පක්ෂය
කබීර් හසීම් - 48344
යාපනය දිස්ත්‍රික්කය
ITAK (TNA)
මාවයි සේනදිරාජා - 20,501
එක්සත් ජනතා නිදහස් සන්ධානය
ඩග්ලස් දේවානන්ද - 28,585
එක්සත් ජාතික පක්ෂය
විජයකලා මහේෂ්වරී - 7,160
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
සරත් විජේසේකර - 54,373
එක්සත් ජාතික පක්ෂය
හබීබ් මොහොමඩ් හාරිස් - 44,755
ITAK (TNA)
පී. එම්. පී. පියසේන - 11,139
වන්නි දිස්ත්‍රික්කය
ITAK (TNA)
සේයම් අද්දෙක්ලනන්දන් - 17,366
එක්සත් ජනතා නිදහස් සන්ධානය
අබ්දුල් රිෂාඩ් බදුර්දින් - 27,461
එක්සත් ජාතික පක්ෂය
නූර්දීන් මෂූර් - 9,518
මඩකලපුව දිස්ත්‍රික්කය
ITAK (TNA)
එස්. ලෝගේෂ්වරන් - 20,569
එක්සත් ජනතා නිදහස් සන්ධානය
ඒ. එම්. හිස්බුල්ලා - 22,256
එක්සත් ජාතික පක්ෂය
බසීර් දවූද් - 11,678
ඔයාලට මේ අයගෙන් එක් කෙනෙක් ගැන හරි අනාවැකියක් කියන්න පුළුවන් නම් Comment එකක් දාල යන්න.