TK Research & Solution (Pvt) Ltd ආයතනය විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ 2015 පාර්ලිමේන්තු මහමැතිවරණයේ සමීක්ෂණයේ ප්‍රථිපල සටහන.
පක්ෂයේ නම | ආසන සංඛ්‍යාව |
එක්සත් ජාතික පක්ෂය | 106 |
එක්සත් ජනතා නිදහස් සන්ධානය | 91 |
ජනතා විමුක්ති පෙරමුණ | 14 |
දෙමළ ජාතික සන්ධානය | 12 |
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය | 01 |
වෙනත් | 01 |
Source : srilankabrief