Facebook හි වැඩිම ජනප්‍රසාදය ඇති ලංකාවේ දේශපාලකයෝ 20

Facebook හි වැඩිම ජනප්‍රසාදය ඇති ලංකාවේ දේශපාලකයෝ 20

 

ලංකාවේ බොහෝ දේශපාලකයින් මේ වන විට Facebook හරහා තම මතය ජනතාව වෙත ගෙනයාමට උනන්දුවක් දක්වයි. මේ එවැනි තම Facebook පිටුවට වැඩිම රසික පිරිසක් ඇති ලංකාවේ දේශපාලකයෝ 20 ය.

1. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  - Likes 642 896


2. අතිගරු ජනාධිපති මත්‍රීපාල සිරිසේන - Likes  600 537


3. නාමල් රාජපක්ෂ - Likes 567 550


 4. රාජිත සේනාරත්න - Likes 312 573


5. රන්ජන් රාමනායක - Likes 277 418


6. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  - Likes 270 236


7. සජිත් ප්‍රේමදාස - Likes 264 324


8. සුජීව සේනසිංහ - Likes 248 810


9. ෆීල්ඩ් මාර්ෂල් සරත් ‍ෆොන්සේකා - Likes 175 674


10. අනුර කුමාර දිසානායක - Likes 168 358


11. බුද්ධික පතිරණ - Likes 170 140


12. දයා ගමගේ - Likes 146 916


13. පාඨලී චම්පික රණවක - Likes 138 184


14. විජේදාස රාජපක්ෂ - Likes 136 245


15. දුමින්ද සිල්වා - Likes 121 134


16. මහින්ද පාතේගම - Likes 115 983


17. උදය ගම්මන්පිල - Likes 87 546


18. හර්ෂ ද සිල්වා - Likes 82 298


19. රකිත රාජපක්ෂ - Likes 80 096


20. හරීන් ප්‍රනාන්දු  - Likes 79 808


 

Related articles

© 2015 srilife.lk