Facebook Messenger ක්රියාකාරිත්වය පසුගිය සතියේ කඩින් කඩ අක්රිය වීම හේතුවෙන් පණිවිඩ ප්රවේශ කිරීමට හෝ යැවීමට අපොහොසත් වූ පරිශීලකයින් ගණන ඉතා ඉහළයි. පසුගිය ගැටළු කාරී තත්වයන් ඉතා ඉක්මණින් ෆේස්බුක් තාක්ෂණික අංශය විසඳා ඇති මුත් අද දින (දෙසැ 05) සිදුවූ බිඳ වැටීම මෙතෙක් සිදුවූ විශාලතම බිඳ වැටීම බවට වාර්තාවේ.
තවමත් අද දින සිදුවූ බිඳ වැටීම පිළිබඳ අදහස් දැක්වීමක් ෆේස්බුක් ආයතනය සිදු කර නොමැති අතර. ලොව පුරා පරිශීලකයින් රැසක් අප්රසාදය පළ කරමින් අනෙකුත් සමාජ ජාල අඩවි ඔස්සේ අදහස් දක්වමින් සිටී.
කලාපීය වශයෙන් සිදුවූ අක්රීයතාවයන් downrightnow.com වෙබ් අඩවිය වාර්තා කර තිබූ ආකාරය ඉහත දැක්වේ