Submitted by Srilife on Sat, 12/12/2015 - 19:29
ඉස්පිරිතාල ගැන මතක් උනාම අපිට දැනෙන්නෙ ලෙඩරෝග මරණය වැනි හැගීමක්. ඒත් මහජනතාවට බොහොම සමීප ආයතනයක් වශයෙන් රෝහල් සේවකයින් විසින් විවිද විශේෂ උත්සව අවස්ථාවල ඒවාට ආවේනික ලෙස රෝහල් පරිශ්රය සරසනවා. උදාහරණයක් ලෙස ලංකාවේ වෙසක් සමය, අවුරුදු සමය. පහත දැක්වෙන්නේ boredpanda වෙබ් අඩවියෙන් උපුටාගත් මේ නත්තල් සමයේ ලෝකයේ රෝහල් වල නිර්මාණාත්මක ලෙස සැරසූ හැටියි.








Related articles
6 years 11 months ago
3,001 reads
5 years 10 months ago
832 reads
6 years 12 months ago
2,698 reads
6 years 10 months ago
984 reads
7 years 4 weeks ago
1,334 reads
6 years 10 months ago
5,466 reads