අපිටත් මේවගේ අලි යාළුවෙක් හිටිය නම් කාටවත් බය වෙන්න ඕන නෑ

අපිටත් මේවගේ අලි යාළුවෙක් හිටිය නම් කාටවත් බය වෙන්න ඕන නෑ

අලියා කියන්නේ මිනිස්සුත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙන සත්වයෙක්. උන්ට හොද මත්කයක් වගේම හොද බුද්ධියකුත් තියෙනවා. උන්ට හොදින් සලකන අයව අදුරගෙන ඒ අයටත් හොදින් සලකන්න අලි දන්නවා.මේ වීඩියෝවේ තියෙන්නෙත් ඒ වගේ සිදුවීමක්. තායිලන්තයේ අලින් රැක බලාගන් තැනක දී අරගත්ත මේ වීඩියෝවේ දැක්වෙන්නේ, අලියෙක් ඌව රැක බලාගන්න ඇත්ගොව්වාට වෙනත් කෙනෙක්  පහර දෙන හදනකොට කොට එයට  දක්වන ප්‍රතිචාරයයි. අලියා ඌට ආදරය කරන අයට කොයිතරම්  ආදරය දක්වනවාද  කියන එකට මේ වීඩියෝව හොදම උදාහරණයක්

 

Elephant Comes To The Rescue

© 2015 srilife.lk