ඩයිනසෝරයින් සිහි කරන දැවැන්ත කිඹුලෙක් ගොල්ෆ් පිටියකට කඩාවදී
Submitted by Srilife on Fri, 06/03/2016 - 11:34මේ වීඩියෝ එක දැක්කම නම් ලෝකයෙන් ඩයිනසෝරයින් වද වුණා කියන එකත් විශ්වාස කරන්න ටිකක් අමාරුයි වේවි. Golf.com වෙබ් අඩිවිය වර්තා කල ආකාරයට ගොල්ෆ් තරගයක් අතරතුරේ ක්රීඩකයින් බියට පත් කල මේ දැවැන්ත කිඹුලා ගොල්ෆ් පිටිය හරහා ගමන් කර තිබෙනෙවා. lake placid හොලිවුඩ් චිත්රටයේ දැවැන්ත කිඹුලා සිහිකරන මේ සත්වයා අඩි 15කටත් වඩා දිගින් යුක්ත බව Buffalo Creek Golf Club පිටියේ සිටි ක්රීඩකයන් නිරීක්ෂණය කර තිබුණා.