මීටර් 3700ක් යට මුහුදු පතුලේ දී මෙතෙක් හදුනා නොගත් ජීවියෙක් හමුවෙයි Submitted by Srilife on Sat, 05/07/2016 - 10:00 පසුගිය දිනක කරන ලද සාගර ගවේෂණයක දී විද්‍යාඥයින් කණ්ඩායමකට නව ජීවී විශේෂයක් හඳුනාගැනීමට හැකි වී තිබෙනවා. බැලූ බැල්මට පිටසක්වල ජීවියෙක් හා සමාන පෙනුමකින් යුත් මේ නව ජීවියා හමුවුණේ මීටර් 3700ක් ගැඹුරු මුහුදේ දීයි. ජෙලිෆිෂ් වර්ගයේ ජීවියෙක් ලෙස හඳුනාගත් මෙම සත්වයා genus Crossota නම් ජීවී කාණ්ඩයට අයත් බව විද්‍යාඥයින් පසුව අනාවරණය කර ගත්තා. Jellyfish: April 24, 2016 Video of Jellyfish: April 24, 2016 Animals ‹ Previous Next ›