වලස්සු නටන හැටි දැකල තියනවද? නැත්නම් මෙන්න බලන්න Submitted by Srilife on Sat, 12/03/2016 - 15:04 BBC නාලිකාව ඉදිරිපත් කරන ලොවපුරා ඉතා ජනප්‍රියත්වයට පත් වූ “Planet Earth“ වාර්තා වැඩසටනේ නවතම වැඩසටහන් මාලාවක් මේ දිනවල විකාශනය සිදුකරනවා. එහි විකාශය වූ අපූරු විඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ ජනප්‍රිය වෙමින් තිබෙනවා. මේ විඩියෝවෙන් පෙන්වන්නේ කැලේ ඉන්න වලස්සු ටිකක් කරන අපූරු නැටුමක්. ඒ කියන්නේ කැලේ ඉන්න වලස්සුත් නටනවද? බලන්නකෝ වලස්සු කොහොමද නටන්නේ කියලා. Bears Dancing To 'Jungle Boogie' - Planet Earth II Video of Bears Dancing To 'Jungle Boogie' - Planet Earth II Animals ‹ Previous Next ›