අන්තර්ජාලයේ පෙරළියක් කල Red Bull අළුත්ම වීඩියෝ කලාව
Submitted by Srilife on Fri, 10/09/2015 - 18:08ඔබ විශ්මයට පත් කරන මේ වීඩියෝව Jason Paul සහ Pasha Petkuns යන දෙදෙනා විසින් අපූරු ප්රයෝග යොදා ගනිමින් කරන ලද නිර්මාණයක්. ගුරුත්වාකර්ශනය ඉක්මවා යමින් හා කුඩා හා විශාල වස්තූන් අතර වෙනස ඉක්මවා යමින් ඔබ පුදුම කරන්නට ඔවුන් සමත් වෙනවා. Red Bull හි youtube channel එක වෙනුවෙන් නිර්මාණය කර තිබෙන මෙම වීඩියෝව අන්තර්ජාලය තුල පෙරළියක් කරන්නට සමත් වුණා.