Bahubali 2: The Conclusion

දමිළ සිනමාවේ මෙතෙක් වැඩිම අදායම් ලැබූ ‘බහුබාලී‘ චිත්‍රපටයේ දෙවන කොටස ළගදීම

ඉන්දීය සිනමාවේ මෙතෙක් වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට ලස්තුවේ තුන්වන තැන හිමි බහුබාලී (Baahubali: The Beginning) තෙළිගු සිනමාපටය 2015 වර්ෂයේ ලොවපුරා තිරගත කරනු ලැබුවා. ඉන්දීය රුපියල් කෝටි 650ක ආදයමක් ලැබූ මෙය එස්.එස්. රාජ්මෝලිගේ සිනමා නිර්මාණයක්.

ලොවපුරා සිටින ඉන්දීය සිනමා ලෝලීන් පුල පුලා බාලා සිටි මෙහි දෙවන කොටස Bahubali 2: The Conclusion නමින් අප්‍රේල් 28 වැනිදා ලොවපුරා තිරගත කිරීමට නියමිතයි. මෙහි නිල පුර්ව ප්‍රචාරක පටය මාර්තු මාසයේ දී නිකුත් කිරීමට නියමිත අතර අන්තර්ජාලයට නිකුත් කර තිබූ ප්‍රචාරක පටය පහතින් නරඹන්න

 

 

BahuBali-2 official trailer

© 2015 srilife.lk