රැප් බැට්ල් එකකදී උසේන් බොල්ට් කළ සුපිරි රැප් එකක්
Submitted by Srilife on Sat, 12/03/2016 - 17:35උසේන් බොල්ට් කියන්නේ ලෝකේ වේගවත්ම මිනිසා කියල ඕන කෙනෙක් දන්නවානේ. ඒත් දැන් ඔහු ධාවන තරඟවලින් ඉවත් වෙලා ඉන්නේ. මේ තමයි උසේන් බෝල්ට්ට එයාගේ තියන වෙනත් හැකියාවන් පෙන්නන්න තියන හොඳම කාලේ. මේ කාලෙන් ප්‍රයෝජන අරන් බොල්ට් ලඟදී එයාගේ ජීවිත කාතාව කියවෙන හොලිවුඩ් චිත්‍රපටියක එයාගේ චරිතෙම රඟපාල තියනවා. ඒ අතර මේ ළඟදී දවසක බොල්ට්ගේ තවත් සැඟවුණු දක්ෂතාවක් එළියට ආවා. Drop the mic කියන rap battle වැඩසටනකට ආපු උසේන් බොල්ට් Jemes Corden ට එරෙහිව කවුරුත් බලාපොරොත්තු නොවනු විදිහට සුපිරි රැප් තරඟයක් ලබා දුන්නා. මේ වැඩසටහනේ වීඩියෝ එක අන්තර්ජාලයෙත් ගොඩක් ජනප්‍රිය වුණා. බලන්නකෝ බෝල්ට්ගේ රැප කොහොමද කියලා..