Ipad එකෙන් මතුවෙන බිහිසුණු මකුළුවා දකින අයට වෙන දේ Submitted by Srilife on Sun, 12/04/2016 - 17:30 Ipad වලින් කරන ඩිජිටල් මැජික් නිසා අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත්වූ පුද්ගලයෙක් තමයි Simon Pierro කියන්නේ. Iosmagic කියන ඔහුගේ youtube චැනලය තුලින් ඔහු ඉදිරිපත් කල ඇස් අදහාගත නොහැකි අපූරු Ipad මැජික් විශාල සංඛ්‍යාවක් ඔබට නරඹන්න පුළුවන්. ඒ අතරින් ඩිජිටල් මැජික් භවිතා කරමින් ඔහු සිදුකල prank වීඩියෝවක් අන්තර්ජාලය පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වුණා. විදුලි සෝපානයක් තුල ගමන් කරන අතර භයානක මකුළුවෙක් එක වරම මතු වුනොත් මෙනව වෙයිද? Ipad එකෙන් මතුවෙන මැජික් මකුළුවාට කට්ටියම බය වෙන විදහ පොඩ්ඩක් බලන්නකෝ Elevator Spider Prank - S1 E02 - iPad Magic with Simon Pierro Video of Elevator Spider Prank - S1 E02 - iPad Magic with Simon Pierro Entertainment ‹ Previous Next ›