ලොවක් බලාසිටි, යාන්ත්‍රික පිටසක්වලයන්ට එරෙහි සටන නැවතත් ඇරඹෙයි
Submitted by Srilife on Tue, 12/06/2016 - 13:03Transformers චිත්‍රපට මාලාව ලොව පුරා අතිශය ජනප්‍රිය වූ අතර ආදායම් අතින් ද ඉතා සාර්ථක වු චිත්‍රපට මාලාවක් වුණා. මෙහි නවතම චිත්‍රපටය 2017 වසරේ ජුනි මාසයේ දි
23 වනදා ලොවපුරා තිරගත කිරීමට සැලසුම් කර ඇති බව Paramount චිත්‍රපට සමාගම නිවේදන කර තිබෙනවා. Transformers: The Last Knight ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා සුපිරි හොලිවුඩ් නළු Mark Wahlberg මෙවරද රංගනයෙන් දායක වෙනවා.
පසුගිය දා අන්තර්ජාලයට නිකුත් කල චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න