දැයෙන් සමුගත් හෙළයේ මහා ගාන්ධර්වයානන් වෙනුවෙන් රූකාන්ත ගුණතිලක ගායනා කරන ගීතය
Submitted by Srilife on Sat, 11/05/2016 - 19:19පසුගියදා අභාවප්රා්ප්ත වූ විශාරද පණ්ඩිත් අමරදේව මහතාගේ අභාවය හේතුවෙන් එතුමා විසින් ගායනා කරන ලද ගීත වල පද ඇසුරින් කැලුම් ශ්රීමාල් විසින් රචනා කරන ලද , රූකාන්ත ගුණතිලක මහතා විසින් ගායනා කරන ගීතයයි මේ.