අර්තාපල් අලයක පොත්ත ඉවත්කර ගන්න අපි දැනගෙන හිටිය පහසුම ක්රමය තමයි පීලර් කරන එක. ඒත් අර්තාපල් ගොඩක පොතු ඉවත් කරන්න සිද්ධ වුණොත් පීලර් කරන එකත් හිතන තරම් ලේසි නෑ. මේ පෙන්වන්න යන්නේ පීලරයක් නැතිව තත්පර කිපයකින් අර්තාපල් අලයක පොත්ත ඉවත් කරන්න පුළුවන් ඉතාමත් පහසු ක්රමයක්. මේ ආකාරයට අර්තාපල් අලයක පොත්ත ඉවත් කරන එක ඉතාම ඉක්මන් වගේම හරිම විනෝදජනකයි. තත්පර කීපයකින් අර්තාපල් ගෙඩියක් සුද්ද කරගන්න හැටි ඔබේ ගෙදර උයන පිහින අයටත් කියලා දෙන්න. ඇත්තෙන්ම ඒ අය ඔබට ගොඩක් ස්තූති කරයි.