අමරදේවයන් පෙරදිනයක මා ගීතය විකෘති කළ සරසවි සිසුන් හට දැක්වූ ප්‍රතිචාරය
Submitted by Srilife on Sat, 11/05/2016 - 10:49පෙරදිනයක මා පෙම් කළ යුවතිය අමරදේවයන්ගේ ඉතාමත් ජනප්‍රිය ගීතයක්. එය පේරාදේණිය සහ කැළණිය සරසවි සිසුන් විසින් වෙනස් කොට ගායනා කිරීම පිළිබඳව එතුමාගේ අදහස් දැක්වූ අවස්ථාවක් මෙම වීඩියෝවේ දැක්වේ. එතුමාගේ නිහතමානී භාවය, බුද්ධිමත් බව සහ සරල බවට හොඳම උදාහරණය මෙයයි.
අමරදේවයන් 1980 දශකයේ ලන්ඩන් නගරයේ පැවැත්වූ ප්‍රසංගයක දුර්ලභ වීඩියෝව මෙතනින් නරඹන්න.