මහින්ද, සජිත්, එස්බී, අනුර කෙල්ලොන්ගෙන් ආදරය ඉල්ලපු හැටි.ඉල ඇදෙනකම් හිනා වෙවී බලන්න Submitted by Srilife on Mon, 11/07/2016 - 10:09 ලංකාවේ සුප්‍රකට දේශපාලකියන්ගේ කතා විලාසය හා හඬ ඒ ආකාරයෙන්ම අනුකරණය කරමින් ඉදිරිපත් කල වීඩියෝ පසුගිය කාලයේ අන්තර්ජාලය පුරාම දකින්න ලැබුණා. ඒ වීඩියෝ හැම එකකම වාගේ දකින්න ලැබුණේ දේශපාලකයින් වේදිකාවල හෝ පාර්ලිමේන්තුවේ සිදුකල කතා අනුකරණය කරීමයි. නමුත් වෙනස්ම ආකාරයකින් දේශපාලකයින්ගේ හඩ අනුකරණය කරමින් ඉදිරිපත් කල වීඩියෝවක් තමයි මේ පෙන්නන්න හදන්නේ. ‘දේශපාලන ආදරය‘ කියලා නම් කරලා තිබුණ මේ වීඩියෝව ‘‘බනියා“ youtube චැනල් එක තමයි අන්තර්ජාලයට එකතු කරලා තියෙන්නේ. ලංකාවේ සුප්‍රකට දේශපාලකයින් වේදිකාවල කරන කතා ඔබ ඕනෑතරම් අහලා තියනවානේ. ඒත් ඒ අය තරුණ කාලේ ගැහැණු ළමයින්ට තමන්ගේ ආදරය කොයි විදහට ප්‍රකාශකරන්න ඇතිද?ඒ කොහොමද කියලා දැනගන්න කැමතිනම් ‘‘බනියගේ“ මේ වීඩියෝ එක බලන්න. Politics Love - දේශපාලන ආදරය by Shashika "Bunnya" Video of Politics Love - දේශපාලන ආදරය by Shashika "Bunnya" Funny ‹ Previous Next ›